How to write perfect CV?( නිවරදිව CV එකක් හදන්නේ කෙසේද?)



අද මම මේ ලිපියෙන් ගෙන්නේ CV එකක් ලියද්දි මතක තබා ගත යුතු වැදගත් කරුනු කිහිපයක් How to write a perfect CV (part 1)

CV එකක් සැදීමේදී, සෑම විටම මෙම ආකෘතිකරන නීති මතක තබා ගන්න:



පැහැදිලි අකුරු font එකක් තෝර ගන්න


සම්මත CV type කිරීම සඳහා ඔබ arial හෝ Times new romam යන font බාවිතා කරන්න



Font size ලෙස 11 සිට 12 pt අකුරු ප්‍රමාණය සහ ඔබගේ නම සහ අනු මාතෘකා (sub topic) සඳහා, 14 සිට 16 pt අකුරු ප්‍රමාණය තෝරන්න.



ඔබේ CV layout එක සදහා පහත ආකාර බාවිතා කරන්න

Page margin පැති හතර සඳහා අඟලක ප්‍රමානයක් සකසන්න


ඔබගේ CV හි දින ලිවීමේදි පහත ක්‍රම බාවිතා කරන්න: 11-2017, හෝ 2017 November.


Graphics වැඩිපුර බාවිතා කරන්න එපා

.



Blank space වැඩියෙන් තියන්න එපා



බොහෝ විට, ඔබ ඔබේ CV එක යැවූ පසු, එය සුදු කඩදාසි මත Black and white තීන්තවලින් මුද්‍රණය වේ. බොහෝ ග්‍රැෆික්ස් එය මගින් CV එක අපැහැදිලි විය හැක

Comments